Global Platform For All Sri Lankans

ජපාන අගමැති දකුණු කොරියාවට..

 

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින සංචාරයක් සඳහා දකුණු කොරියාවට ගොස් තිබෙනවා.

ඔහු, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මෙම මාසයේදී ඉල්ලා අස්වන බවට නිවේදනය කර ඇති අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය, ලබන 27 වනදා ඡන්දයක් පැවැත්වීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads