Global Platform For All Sri Lankans

සුජීවා ගැන ඇසෙන අලුත්ම ආරංචිය..

 

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනයට අදාළව මෙතෙක් කළ විමර්ශනවල ප්‍රගතියට අදාළ වාර්තාවක් පොලිසිය විසින් ඊයේ(22) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම, වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිණී කේ.සුජීවාගෙන් ද ප්‍රකාශයක් ලබාගත් බව පොලිසිය අධිකරණයට වාර්තා කළා.

එසේම, ඇය මේ වන විට ජාතික රෝහලේ පිටව ගොස් බවද වාර්තා වනවා.

තවද , ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.

කෙසේ වෙතත්, ක්ලබ් වසන්තගේ බිරිය තවමත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads