Global Platform For All Sri Lankans

පාසල් දරුවන්ට, අලුතින් ලැබෙන තෑගි…

 

ලබන 2025 වර්ෂයට අදාල පාසල් නිල ඇදුම් චීන රජයෙන් සැපයීමේ කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

2025 වර්ෂයට අදාළ පාසල් පෙල පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම හෙට(24) දිනයේ සිට ආරම්භ කරන බවයි ඇමතිවරයා පැවසුවේ.

ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට රජය කටයුතු කොට ඇති බවත් ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබන බවයි ඔහු පවසන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads