Global Platform For All Sri Lankans

වෛරසයක් හේතුවෙන්, නැවතත් භයානක තත්ත්වයක්.

 

දකුණුදිග කේරළ ප්‍රාන්තයේ මාරාන්තික නිපා වෛරසය හේතුවෙන්, එරට ප්‍රාන්ත රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එම රෝගය ආසාදනය වීමෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු මියයාමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙය ඌරන් සහ වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන රෝගයක් වන අතර, මෙයින් මාරාන්තික මොළයේ ඉදිමීම් උණ ඇති කරනු ලබන බවයි සඳහන් වන්නේ.

රෝගය වැළඳීමේ වැඩි අවදානම් කාණ්ඩයට අයත් පුද්ගලයින් 60 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවද සඳහන්.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම රෝගය සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads