Global Platform For All Sri Lankans

Lanka Hit News

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමේ තීරණය..

 

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වූ අතර, එහිදී එම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේ දී විශේෂ අවධානය යොමුව තිබූ බව ද සඳහන්.

තවද , ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස් වූ පළමු අවස්ථාව ද මෙය බවයි සඳහන් වන්නේ.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිසි පරිදි බෙහෙත් ගෙන්නන්න වැඩපිළිවෙළක්..

සැපයුම්කරුවන් නොමැති හා සැපයුමේ දුර්වලතා පවතින ඖෂධ වර්ග නිසි පරිදි ආනයනය කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads