ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් අද(31) පක්ෂ මූලස්ථානයේදී පැවති අතර , ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, පොහොට්ටු අපේක්ෂකයා ගැන සිදුකිරීමට නියමිත මෙම ප්‍රකාශය කිහිප වරක්ම මෙසේ කල් දමනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 46