ලෝක ආදිවාසීන්ගේ දිනය අද(09) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ”ස්වෙච්ඡාවෙන් හුදෙකලා වීමේදී ආදිවාසීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම” යන්නයි.
අද ලෝකයේ රටවල් අනූවකට වැඩි ප්‍රමාණයක විසිරී සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන විවිධාකාරයේ වැඩසටහන් සඳහා සම්බන්ධ වී සිටිනවා.
Author: Lanka Hit News
Post Views: 24