නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා තිබුණේ,ඉදිරියේදී බංග්ලාදේශයේ බොහෝ දේ කිරීමට ඇති බවයි.
කෙසේ වෙතත්, බංග්ලාදේශයේ අගමැති ලෙස වසර 15ක් කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී රටින් පළා ගියා.
ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Author: Lanka Hit News
Post Views: 37