Global Platform For All Sri Lankans

Lanka Hit News

විදෙස් අමාත්‍ය අලි සබ්රි තවත් ඇමති ධුරයක දිවුරුම් දෙයි..

 

විදෙස් අමාත්‍ය අලි සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ, ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබීම හේතුවෙන් මෙලෙස නව අමාත්‍යවරයා ලෙස අලි සබ්රි දිවුරුම් දී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads