අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා සවිකළ CCTV පද්ධතිය මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවට ජනතාව චෝදනා කරනවා.
මේ හේතුවෙන් නගරයේ ආරක්ෂාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුරාධපුර පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ වසරකට වැඩි කාලයක් මෙම කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති අතර ඒවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර අනුරාධපුර රෝහලේ අදාළ වෛද්‍යවරිය එම සිදුවීමට මුහුණ දුන් ස්ථානය ද තවමත් රාත්‍රී කාලයට පවතින්නේ මෙවන් අනාරක්ෂිතතත්ත්වයක බව වෛද්‍යවරියක් විසින් පෙන්වා දී තිබෙනවා.
No commnets