ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ (15) පාර්ලිමේන්තුවේදීයි.
එමෙන්ම සාම්පූර් බලාගාරය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් දියත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
No commnets