කොළඹ නුවර පාරේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේ ඊයේ (22) බිහිසුණු බස් අනතුරක් සිදුව තිබෙනවා.
ඒ ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්.
අනතුරෙන් පුද්ගලයින් 30ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
No commnets