නවසීලන්තයට අයත් දූපතක ප්‍රබල භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
රික්ටර් ප මාපකයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතුව එම භූකම්පනය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට දැනුම්දී තිබෙනවා.
කෙසේ වෙතත්, භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
No commnets