Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 25, 2025 , Published 09:07 pm ,
0
0
1 views

උත්සව සමයේ රටපුරා දැඩි සහල් හිඟයක්?

  • newsLankahit news
  • 1 views
  • 0 comments

 

එළැඹෙන උත්සව සමයවන විට සම්බා සහ කීරි සම්බා ඇතුළු සහල් වර්ග කිහිපයක විශාල හිඟයක් ඇතිවිය හැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර ජාතික ගොවිජන එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, සහල් අර්බුදයේදී වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ අධිකාරී බලය ආණ්ඩුව අතින් ගිලිහී ඇති බවයි.

තවද, පොළොන්නරුවේ ගොවීන් පෙන්වා දෙන්නේ පැවැති වර්ෂාව හේතුවෙන් ගොවිතැනින් නිසි අස්වැන්නක් මෙවර ලබා ගැනීමට නොහැකි වූ අතර පවතින වී අස්වනු නෙළීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීමේ අපහසුවක් ද පවතින බවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.