Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 12:57 pm ,
0
0
3 views

පුංචි ඡන්දයට එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල තීරණය වෙයි..

  • newsLankahit news
  • 3 views
  • 0 comments


 
පුංචි ඡන්දයට එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක ව්‍යාපාරයේදී අපේක්ෂකයින්ට වැය කළ යුතු මුදල පිළිබඳව සඳහන්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ඡන්දදායකයෙකුට රු. 74-160 අතර මුදලක් වියදම් කළ හැකි බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.