Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 01:43 pm ,
0
0
2 views

චාමර සම්පත් දසනායක අත්අඩංගුවට..

  • newsLankahit news
  • 2 views
  • 0 comments


පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින්.
දුෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මීට සුළු මොහොකකට පෙර ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රශ්න කරමින් සිටියා.
අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.