Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 07, 2025 , Published 09:21 am ,
0
0
views

''තීරුබදු ඉවත් කර ගන්න නම් අමෙරිකාවට ගෙවන්න වෙනවා'' - ට්‍රම්ප්

  • newsLankahit news
  • views
  • 0 comments

 

පනවා ඇති දැඩි තීරුබදු ඉවත් කර ගැනීමට අදාළ රටවලට විශාල මුදලක් තම රටට ගෙවීමට සිදුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

ඔහු කියා සිටියේ ඉදිරි සතියේදී ලොව පුරා මූල්‍ය වෙළඳපොල පහළ යනු ඇති බවයි. 

එසේම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා ඇති දැඩි තීරුබදු ප්‍රතිපත්තිය පිළිබදව සාකච්ඡා කිරීමට රටවල් 50කට අධික සංඛ්‍යාවක් මේ වන විට ධවල මන්දිරය හා සම්බන්ධ වීමට උත්සාහ දරන බවද විදෙස් වාර්තා ප්‍රකාශ කළා. 

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද (07) වෙළෙඳ ඇතුලු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටනයේදී හමුවීමට නියමිත බවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.