අද මධ්‍යහ්න 12:12 ට කොළඹට හිරු මුදුන් වන බව තාරකා විද්‍යඥයින් පවසනවා.
ඒ අනුව පුද්ගල සෙවණැල්ල එම අවස්ථාවේ දිස් නොවනු ඇති බවයි තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා සඳහන් කළේ.
අප්‍රේල් 04 වනදාත් 15 වනදාත් අතර කාලය තුළ සූර්යයා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඍජුව මුදුන්වීම ඊට හේතුව වන අතර, ඒ අනුව අද කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු දෘශ්‍ය ලෙස මුදුන් වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
No commnets