Global Platform For All Sri Lankans

Lanka Hit News

ලොකු ළූණූ මිලට, යළිත් ගැටලුවක්..

 

සිය නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවත්, මිලෙහි වාසිය පාරිභෝගිකයින්ට ද නොයා අතර මැද පිරිස් ලබා ගැනීම කනගාටුවට කරුණක් බවත් ලොකු ලූණූ ගොවීන් චෝදනා කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව හා ගලෙන්බිඳුණුවැව ලොකු ලූණු ගොවීන් සඳහන් කළේ, රජය මගින් ලොකු ලු‍ණු සඳහා ආනයනික බද්දක් පැනෙව්වද , එහි වාසිය ගොවියාට හෝ පාරිභෝගිකයාට නොලැබෙන බවයි.

 

Lanka Hit News
Author: Lanka Hit News

1 thought on “ලොකු ළූණූ මිලට, යළිත් ගැටලුවක්..”

  1. ආණ්ඩුවක් බදු පනවන්නේ ආණ්ඩුවට ආදායමක් ලබා ගැනීමට මිස, ගොවියාට ඒ මුදල දෙන්නට නොවන බව තේරුම් ගන්නට බැරි ගොබ්බ ගොවියනි! ඔබලා උඩ දාගෙන ගොස් කතිරය ගැහුවේ මේ සරළ සත්‍යයවත් දැනගෙන නොවන බවත්, නමුත් ඔබලාව රැවැට්ටූ ඒ දේශපාළුවන් අද ඔවුන්ගේ අධෝමුඛයෙන් ඔබලාට සිනාසෙන බවත් දැන්වත් හිතට ගනිල්ලා…

    Reply

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ෂැන්ටෝ T 20 බංගලාදේශ කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

බංගලාදේශ පන්දුවාර 20යි 20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් නජ්මුල් හුසේන් ෂැන්ටෝ ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. බංගලාදේශ ක්‍රිකට් පාලක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads