Global Platform For All Sri Lankans

අවධානයෙන් ඉන්න , සියලු බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්..

 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ, නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මේ බව සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads