Global Platform For All Sri Lankans

හිටපු ජනපති මහින්ද දේශපාලනයට තිත තියයි ?

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග නොවදින බවට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මැතිවරණයට තරග නොකර සිටියද , ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දරණ තනතුරුවලින් ඉවත්වීමක් සිදු නොවනු ඇති බවද වාර්තා වෙනවා.

එසේම, රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයා වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව මීට පෙර සඳහන් කර තිබුණා.

තවද , ඔවුන් දෙදෙනාට අමතරව, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, ජෝන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසී, තිස්ස විතාරණ, මෛත්‍රීපාල සිරිසේන, අලි සබ්රී යන අයද, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකර බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads