Global Platform For All Sri Lankans

Lanka Hit News

රෙදි වෙනුවට මසා නිම කළ ඇඳුම් පාසල් සිසුන්ට

 

එළැඹෙන වසරේ සිට පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන නිල ඇඳුම් සඳහා වන රෙදි වෙනුවට මසා නිම කළ නිල ඇඳුම් ලබා දීමට රජය ලබාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේ දී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යාම හේතු කොට ගෙන මෙම තීරණයට එළැඹීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads