ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනුයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පවසා සිටියේ.
එම සංචාරය සඳහා බිමල් රත්නායක සහ විජිත හේරත් යන අමාත්‍යවරුන් ද එක්වීමට නියමිත බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 4