අඛණ්ඩව වර්ධනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළඳපොළේ අද (07) පසුබෑමක් දක්නට ලැබුණා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23.96කින් හෙවත් (0.15%) කින් පහත වැටී තිබෙනවා.
එබැවින් එම අගය සටහන් වූයේ ඒකක 15,854.64 ක් ලෙසයි.
මේ අනූව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 4