මෙවර මහ මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 667, 240ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ මෙවර ඡන්දදායකයින් 17,140,354ක් මැතිවරණය සදහා සුදුසුකම් ලබා සිටි බවයි.
ඉන් 11,815,246ක් පමණ ඡන්දය භාවිත කර තිබූ බවද ඔහු සදහන් කළා.
එමෙන්ම, 5,325,108ක ඡන්දදායකයින් පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය භාවිත කර නොමැති බවද වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 7