කාළගුණය

29 සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් – කාලගුණෙන් අනතුරු ඇඟවීම්

එළඹෙන දෙසැම්බර් 29 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තදින් පැවතිය හැකි බවයි.

පවතින කාලගුණ විපර්යාසයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන නිල නිවේදන සහ අනාවැකි පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

එම නිවේදනය පහතින්,

Shares: