හිටපු සතොස ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල ජනවාරි (09) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග සිදු කළ බවයි සඳහන්.
රාජ්‍ය දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.










