විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22, 23 විවාදයට ගැනීමට සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.










