Homeඋණුසුම් පුවත්වෛද්‍ය වර්ජනය හෙටත්උණුසුම් පුවත්වෛද්‍ය වර්ජනය හෙටත්6 months agoLess 1 min72 Viewsරජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. Shares:Previous Postවිෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480ක් අත්අඩංගුවටNext Postඅමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වෙයි