Homeඋණුසුම් පුවත්රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා..උණුසුම් පුවත්රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා..5 months agoLess 1 min119 Views මෙම වසරේ වෙසක් රාජ්‍ය උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට පොහොය කමිටුවේ එකඟතාව හිමිව තිබෙනවා.ඒ පිළිබඳව දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න අද (24) අස්ගිරි, මල්වතු මහනාහිමිවරුන් බැහැදැක තිබුණා.Shares:Previous Postවෛද්‍ය වර්ජනය ඉදිරි පැය 24 දක්වාත්..Next Postඉන්දුනීසියාවේ නායයෑමකින් 7ක් මරුට – 82ක් අතුරුදන්