Homeඋණුසුම් පුවත්නව විගණකාධිපති සමුදිකා ජයරත්න වැඩ භාරගනීඋණුසුම් පුවත්නව විගණකාධිපති සමුදිකා ජයරත්න වැඩ භාරගනී5 months agoLess 1 min53 Views නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) එම ධුරයේ වැඩ භාර ගෙන තිබෙනවා.ජාතික විගණන කාර්යාලයේ දී ඇය එම ධුරයේ වැඩ භාර ගත් බවයි සඳහන්.මේරට 42 වන විගණකාධිපතිවරයාවන සමුදිකා ජයරත්න මහත්මිය එම දූරයට පත් වූ පළමු කාන්තාවද වනවා.Shares:Previous Postමහින්දානන්ද සහ නලින් ප්රනාන්දුගේ නඩුවක නියෝගය ප්රකාශ කිරීම කල්යයිNext Postකාදිනල් හිමි රජයෙන් කළ ඉල්ලීම..