2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම්ම අදියර වන සුපිරි 8 වටය අද (පෙබරවාරි 21) ආරම්භ වේ.
පළමු තරගය ලෙස පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ගැටුම අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සුපිරි 8 කාණ්ඩ
🔹 පළමු කාණ්ඩය
ඉන්දීය
දකුණු අප්‍රිකානු
බටහිර ඉන්දීය කොදෙව්
සිම්බාබ්වේ
🔹 දෙවන කාණ්ඩය
එංගලන්තය
නවසීලන්තය
පකිස්ථානය
ශ්‍රී ලංකාව
කාණ්ඩ දෙකෙහි පළමු සහ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
මෙතෙක් කැපී පෙනෙන දක්ෂතා
වැඩිම ලකුණු
Sahibzada Farhan – ලකුණු 220
Pathum Nissanka – ලකුණු 199
Kusal Mendis – ලකුණු 182
වැඩිම කඩුලු
Saurabh Netravalkar – කඩුලු 13
Varun Chakravarthy – කඩුලු 9
Blessing Muzarabani – කඩුලු 9
Michael Leask – කඩුලු 9
Azmatullah Omarzai – කඩුලු 9
හොඳම ප්‍රහාරාත්මක වේගය
Kamindu Mendis – 225.8%
Will Jacks – 207.54%
Ishan Kishan – 202.29%
අඩුම ලකුණු දුන් වේග පන්දු යවන්නෝ
Josh Little – සාමාන්‍යය 4
Richard Ngarava – 4.25
Matthew Forde – 4.40
සුපිරි 8 වටය ආරම්භ වීමත් සමඟ තරගාවලිය තවත් උණුසුම් වී තිබෙනවා.ශ්‍රී ලංකා කණ්ඩායමට HIT NEWS අපේ සුභාශිංසන එක් කරනවා!











