ක්‍රීඩා

T20 World Cup 2026 | ශ්‍රී ලංකා – පාකිස්තාන් තරගය අද

ICC T20 World Cup 2026 Super 8 කණ්ඩායම් අතර ශ්‍රී ලංකා සහ පාකිස්තාන් තරගය අද සෙනසුරාදා (28) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙම තරගය Super 8 Group 2 යටතේ 50 වන තරගය වන අතර, ජයගැනීමට පාකිස්තානයට ⁣Semi Final යාමට අවශ්‍ය ඉතාමත් වැදගත් තරගයක් බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙය Super 8 තරගවල අවසන් තරගය වන අතර, ඔවුන්ට මෙම තරගය ගෞරවය රැක ගැනීමේ තරගයක් වේ.

Shares: