කාළගුණයදේශීය

අද කාලගුණය – 2026 මැයි 28

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ අද දිනයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය වැඩි වශයෙන් ඇතිවිය හැකියි.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බැවින් ජනතාව ගමන් බිමන් වලදී අවධානයෙන් සිටීම වැදගත්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් එළිමහන් කටයුතු වලදී අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස දැනුම් කාළගුණ විද්යා දෙපාර්තමේන්තු දැනුම් දී තිබෙනවා.

අද කාලගුණය පිළිබඳ කෙටි සාරාංශය

අද ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි වශයෙන් පවතිනු ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි ඇතිවිය හැකියි. අකුණු සහ තද සුළං ඇතිවිය හැකි බැවින් ජනතාව ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

ආරක්ෂිත උපදෙස්

වැසි සහ ගිගුරුම් සහිත කාලගුණය පවතින විට විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න. විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන්න. මාර්ගවල ජලය රැඳී ඇති ස්ථාන හරහා ගමන් කිරීමේදී අවධානයෙන් කටයුතු කරන්න.

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

 

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *