ව්‍යාපාරික

IMF මීළඟ ණය වාරික නිදහස් කරන්න කොන්දේසි සිහිපත් කරයි

IMF මීළඟ ණය වාරික නිදහස් කරන්න කොන්දේසි සිහිපත් කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළයුතු ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් එම අරමුදල විසින් සිහිපත් කිරීමක් සිදු කර තිබෙනවා.