Homeදේශීයසඳුදා සිට ඒකාබද්ධ බස් කාලසටහන්…දේශීයසඳුදා සිට ඒකාබද්ධ බස් කාලසටහන්…10 months agoLess 1 min98 Viewsලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ කලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.පළමු පියවර කොළඹ පුත්තලම මාර්ගයෙන් ආරම්භ කරන බවයි එහි සභාපති ඉංජිනේරු පි ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළේ.Shares:Previous Postරනිල් CIDයට පැමිණෙයිNext Postපුද්ගලයකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දේපළ තහනම් කෙරේ