දේශීය

පුද්ගලයකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දේපළ තහනම් කෙරේ

දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

පොලිසිය සඳහන් කළේ ඊට අදාළ නියෝගය ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ බවයි.

Shares: