උණුසුම් පුවත්දේශීය

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සීවලි අරුක්ගොඩට

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙනවා.

ඒ අනුව අරුක්ගොඩ මහතා එම දෙපාර්තමේන්තුවේ 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළා.

Shares: