HomeදේශීයSSP සතිෂ් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයටදේශීයSSP සතිෂ් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට11 months agoLess 1 min189 Viewsඅල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා සැප්තැම්බර් 16 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.Shares:Previous Postයළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – ජනපතිNext Postකොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියට ටෙන්ඩර් කැඳවෙයි