දේශීය

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ අනුමැතිය

සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිව තිබෙනවා.

ඊට අදාළ අනුමැතිය ලබාදෙමින් කථානායකවරයා සිය සහතිකය ලබාදුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

Shares: