මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු හිමි කර ගෙන ගැනීමට යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ සිසුවෙක් සමත් වී තිබෙනවා.
ඒ ආනන්දසෝදි ලක්ෂ්‍යන් නම් ශිෂ්‍යයායි.
ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 194ක්.
මේ අතර සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වන 198 වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්.










