දේශීය

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදයි

ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය අද (05) ට යෙදී තිබෙනවා.

40 වන වියේදී මුහම්මද් නබිතුමාණන්, ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් තෝරා ගැනුණු බව සඳහන්.

Shares: