උණුසුම් පුවත්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් වසා දැමේ

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ කිරිබත්ගොඩ නගරයේ වෙළඳසැලක ඇති වූ ගින්නක් හේතුවෙන්.

පොලීසිය එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.

Shares: