දේශීය

ඌව පළාතේ රිය අනතුරු පාලනය පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක්

ඇල්ල ඇතුළු ඌව පළාතේ රිය අනතුරු පාලනය පිළිබඳ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඇල්ල ඇතුළු ඌව පළාතේ සිදුවන අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බවයි ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ.

අද පෙරවරුවේ පැවැත්වූ එම සාකච්ඡාව සඳහා සියලු පාර්ශ්ව කැඳවා තිබුණා.

Shares: