ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කරමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිත ව තිබෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා

ඒ අනුව, ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

 
Shares: