දේශීය

පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි 10කට කල් තැබේ

පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තබා තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඇති වූ සංවාදය උණුසුම් වීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Shares: