බත්තරමුල්ල සිට බොරැල්ල දෙසට සහ කොළඹ නගරයට ඇතුලුවන මාර්ගවල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ පවතින වර්ෂාපතනය ඊට හේතුවී ඇති බවයි.
එමෙන්ම, මාර්ග දෙපස ගස් කඩා වැටීම් සහ අනතුරු ඇති විය හැකි බැවින් රිය ධාවනයේදී වඩා සැලකිලිමත් වන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.










