අමෙරිකාවේ නිව් හැම්ප්ෂයහි සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගිනිඅවියක් සහිතව එම සමාජ ශාලාවට ඇතුළු වූ අයෙකු එක්වරම පිරිස වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙලෙස මිය ගොස් ඇත්තේ එහි රැදී සිටි පිරිමි පුද්ගලයෙකු වන අතර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
කෙසේවෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ.










