දේශීය

නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට වාහන තදබදයක්

නාරාහේන්පිට සිට බොරුල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ඒ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ පාගමනක් හේතුවෙන්.

Shares: