දේශීය

පිටකොටුවේ වීදියක විදුලි ට්‍රාන්ස්ෆෝමර් 02ක ගින්නක්

පිටකොටුවේ වීදියක විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

Shares: